දළදා වන්දනාවේ රාජකාරි කරන ආරක්ෂක නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීම ගැන දැනුම් දීමක්

0
7


පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර දළදා වන්දනාවේ රාජකාරි කටයුතුවලට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා විශේෂ අවස්ථා සළසා දී තිබෙනවා.

මේ අතර පළාත් පාලන ආයතන 112කට අයත් තැපල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here