සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර සහ ඒ අවට පාසල් 49ක් ලබන සතියේ තාවකාලිකව වසා තැබෙන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ලබන 21වනදා සිට 25වනදා දක්වා පහත සඳහන් පාසල් වසා තැබෙන බවයි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.
Saru FM Media