දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළට – අතිරේක දුම්රියත් යොදවයි

0
13


දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද(19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

එම නව දුම්රිය ආරම්භ වේලාවල් පහතින්,

කොළඹ – මහනුවර

කොළඹ කොටුවෙන් පිටත් වීම -පස්වරු 07.55,
රඹුක්කනට ළඟා වීම – පස්වරු 10.27,
රඹුක්කන නගරයෙන් පිටත් වීම පස්වරු 10.40,
මහනුවරට ළඟා වීම මධ්‍යම රාත්‍රී 12.00.

මහනුවර – කොළඹ

මහනුවරින් පිටත් වීම පස්වරු 08.30,
රඹුක්කනට ළඟා වීම පස්වරු 09.50,
රඹුක්කන නගරයෙන් පිටත් වීම පස්වරු 10.35,
කොළඹ කොටුවට ළඟා වීම මධ්‍යම රාත්‍රී 12.00.

 

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here