දරුණු භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූ මියන්මාර වැසියන්ට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සාතිශය සංවේගය

0
10


මියන්මාරයෙහි දරුණු භූමි කම්පාවෙන් දිවි අහිමි වූ, තුවාල ලැබූ, දේපල හානි වූ සහ පීඩාවට සත්වූ ගිහි පැවිදි සැමට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව සාතිශය සංවේගය පළකර තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින්. 

එම තීරණාත්මක අවස්ථාවේ අමිහිරි අත්දැකීම් අමතක කොට නුවණින් යුතුව ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයෙන් සඳහන්.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව නිකුත් කළ නිවේදනය පහතින්  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here