දයාසිරි ගැන විමර්ෂනයට පාර්ලිමේන්තු කමිටුවක්

0
6

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා විසින් 2025 සැප්තැම්බර් 25 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ‍ගෙන මෙම කමිටුව පත් කර ඇත.

එම පැමිණිල්ල විමර්ශනය කර වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිස්වි සාලි මහතාගේ සභාපතිත්වයෙන් උපාලි පන්නිලගේ මහතා සහ මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ සාමාජිකත්‍‍වයෙන් ද යුක්ත ත්‍රි පුද්ගල කමිටුවක් පත්කළ බව කථානායක පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here