දයාසිරිගේ කට රාජපක්ෂලාට සහ සලේට එරෙහි වෙයි – Saru News | සිංහල

0
4

යුද්ධය ජයග්‍රහණය කිරීමට නායකත්වය දුන් බව කියන රාජපක්ෂලා හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අඳ බාල ලෙස ක්‍රියා කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ප්‍රකාශයකින් තහවුරු කර තිබේ.

ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ රට තුළ ඉන්ධන හෝ ඩොලර් හිඟයක් නොතිබූ බව ය. කොලොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයෙන් පුරවා ගන්නා බවුසර් ඉන්ධන පිරවුම්හල් වෙත නොගොස් අතරමග සැරිසරමින් සැපයීම් ජාලය අඩාල කර පෝලිම් ඇති කළ බව දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත.

ඔහුගේ එම ප්‍රකාශයෙන් තහවුරු කර තිබෙන්නේ ගෝඨාභය, මහින්ද සහ බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ දේශපාලන නායකයින් මෙන් ම, එවකට සිටි බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ ද අඳ බාල ලෙස ක්‍රියා කර ඇති බව ය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here