පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් “අරුණ පුවත්පත” කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා ප්‍රචාරය ලබා දී ඇති ආකාරය සාක්ෂි සහිතව අනාවරණය වේ.
එම පුවත්පත 2019 පෙබරවාරි 23 වෙනි දින පළ කළ ලිපියක සිරස්තලය යොදා තිබුණේ “දත් කැක්කුමට හොඳ ඔසුවකි කොකේන්” යනුවෙනි. එම වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුත්තක් වෙනුවෙන් කැලණි ගංගාව දෙබෑ කර ගෙන නයා මතු කිරීමේ සහ පැලෝපීය නාල මිරිකා වඳ කිරීමේ දෙරණ ප්‍රවෘත්ති කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි.
නමුත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා ඔහු ගෙන ගිය මෙවැනි ප්‍රචාර සම්බන්ධව එවැනි අවධානයක් සමාජය තුළ යොමු නොවිණි. විෂ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය සඳහා බලපත්‍රලාභි ප්‍රසිද්ධ ජනමාධ්‍ය යොදා ගැනීමට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

3
Saru News










