දකුණු මුහුදුදේදී අයිස් හා හෙරොයින් කිලෝග්‍රෑම් 270 ක් සමග බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
ඒ, පොලීසිය ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව, දකුණු මුහුදේ ස්ථාන දෙකක කළ සෝදිසි මෙහෙයුමකදී ය.
එම යාත්‍රා දෙක හෙට (25) වන විට ගොඩබිමට රැගෙන එන බව, නාවික හමුදාව සදහන් කළේ ය.
Saru News
















