දකුණු අප්‍රිකාව පහසුවෙන් පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට

0
2

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත්ව සිටි අපරාජිත දකුණු අප්‍රිකාව කඩුලු 9කින් පහසුවෙන් පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය ඊයේ (04) සමත් විය.

කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කය තරගයේ 13 (12.5) වන පන්දුවාරයේදී පසුකර යෑමට නවසීලන්තය සමත් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here