‘තොරොන්බල්’ වාහනවලට අද සිට නීතිය තදින් – ප්‍රවාහන නි. ඇමැති

0
5

මගී ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් අනතුරුදායක ලෙස අමතර කොටස් සවිකර ඇති වාහන සම්බන්ධයෙන් අද සිට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛi ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඝෝෂාකාරී විවිධ නළා වර්ග හා නිවි නිවී දැල්වෙන විවිධ ආලෝක පද්දති, විදුලි බුබුළු සවිකර ඇති වාහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බවද එවැනි අංග උපාංග සවිකර ධාවනය කරන වාහන සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.
ධම්මික සල්වතුර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here