තෙදින නිල සංචාරය අරඹමින් මෝදි දිවයිනට

0
10


තෙදින නිල සංචාරය අරඹමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (04) පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ලංකාවට පැමිණියේය.

ජනාධිපති අනුර දිසානයක සමග ද්වීපාරිශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමටද නියමිතය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here