තුසිත හල්ඔලුවට වෙඩි ප්‍රහාරයක්

0
2


තුසිත හල්ඔලුවට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඔහු ගමන් මෝටර් රථය හරස් කරමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අහසට සහ මෝටර් රථයට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.
තුසිත හල්ඔලුව සතුව තිබූ ෆයිල් එකක්ද රැගෙන ගොස් තිබෙනවා.
නාරාහේන්පිට කින්ග්ස් රෝහල ආසන්නයේ දි මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තුසිත හල්ඔළුවට මෙහිදි කිසිදු හානියක් සිදුවී නොමැති අතර නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here