මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය සභා කිහිපයක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ.
ඒ අනුව,
මහනුවර පාතදුම්බර
ජාතික ජන බලවේගය 20429 සභික – (16)
සමගි ජන බලවේගය -10824 සභික – (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4860 (04)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1745 (1)
සර්වජන බලය 1324 (1)
මහනුවර පස්බාගේ කොරළයේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 11946 (10)
සමගි ජන බලවේගය – 3764 (3)
ස්වාධීන කණ්ඩායම් 01 – 3473 (3)
ස්වාධීන කණ්ඩායම් 02 – 2274 (2)
එක්සත් ජාතික සන්ධානය – 946 (1)
මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 17530 (17)
සමගි ජන බලවේගය – 8361 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2994 (2)
සර්වජන බලය – 1883 (2)
එක්සත් ජාතික සන්ධානය – 1826 (2)
මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 23288 (20)
සමගි ජන බලවේගය – 10288 (8)
සර්වජන බලය – 3675 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3330 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1974 (1)
Saru FM Media