තීරුබදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන පීඩනය හමුවේ නව විකල්ප වෙත යාමට නව අවස්ථාවක්

0
15


අමෙරිකාව තීරුබදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන පීඩනය හමුවේ නව විකල්ප වෙත යාමට නව අවස්ථාවක් උදා වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය සුරංග සිල්වා මහතා පවසනවා. 

Neth Sound · PROF SURANGA 01

ශ්‍රී ලංකාවට උදා වී ඇති තත්ත්වය පාදක කර ගනිමින් නව සේවා ආර්ථිකයක් උත්පාදනය කිරීම සඳහා වහාම කටයුතු කළ යුතු බවයි ඔහු පැවසුවේ. 

Neth Sound · PROF SURANGA 02

අමෙරිකාව තීරුබදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම පිළිබඳ කළ මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here