ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය පාකිස්තාන කණ්ඩායම සමග අද (23දා) අඩුඩාබිහි දී ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 08ට පැවැත්වීමට නියමිතව තිබේ.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කමක් සිදුවනු ඇති බව නායක චරිත් අසලංක සඳහන් කළේය.
Saru FM Media