තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW:

අද (08) සවස, තල්දූව, අමිතිරිගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය සඳහන් කරන්නේ, අද (8) පස්වරු 5.00ට පමණ මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බවයි. තුවාලකරුවන් තිදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබූණි.

මෙම අනතුරෙන් පසු මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව තිබෙන අතර, කාර් රථයේ දෙදෙනකු සහ යතුරුපැදියේ සිටි අයකු මෙලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here