තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

0
18


පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම නිවාඩු අවලංගු කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here