දේශීය පුවත් තැපැල් දුම්රිය යළි වැඩ By dilshan - November 21, 2025 0 3 FacebookTwitterPinterestWhatsApp කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පසුගිය දෙදෙන තුළ ධාවනය නොවූ අතර එම රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අද (21දා) දින ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. Saru FM Media