තැන තැන කුණු දමා ගිය පොහොට්ටු මන්ත්‍රීට ජනතා විරෝධය – Saru News | සිංහල

0
2

මහර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී අමිත් ප්‍රියන්ත සිය ආයතනයේ අපද්‍රව්‍ය වත්තල ප්‍රදේශයේ පාරකට බැහැරකර තිබේ.

මෙලෙස තම ප්‍රදේශයේ මංමාවත්වලට අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් පසු වූ එම ප්‍රදේශයේ ජනතාව මෙම ක්‍රියාව අතටම හසු කරගෙන ඇත.

ඒ අනුව හෙලි වී ඇත්තේ මහර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රී අමිත් ප්‍රියන්ත සිය ආයතනයේ අපද්‍රව්‍ය මෙලෙස තම මංමාවත්වෙත ගෙනවිත් දමන බවය.

ඒ අනුව ජනතාව දැක්වූ විරෝධය හමුවේ ඔහුට සිය අපද්‍රව්‍ය නැවත එකතුකරගෙන රැගෙනයාමට සිදුව ඇත.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here