තායිලන්තයෙන් මෝදිට ලෝක ත්‍රිපිටකය තිළිණයක් ලෙස ලැබෙයි

0
10


තායිලන්ත අගමැතිනි ෂිනවත්‍රා විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හට ලෝක ත්‍රිපිටකයේ ශුද්ධ ලියවිලි පරිත්‍යාග කර තිබෙනවා.

පාලි ත්‍රිපිටකයේ අක්ෂර මිලියන 09කට අධික සංඛ්‍යාවක නිවැරදි උච්චාරණය සමගින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල එකතුවක් ලෙසයි ඇත්තේ.

තායි රජය එම ග්‍රන්ථය රටවල් 30කට වැඩි ගණනකට “සැමට සාමය සහ ප්‍රඥාවේ තෑග්ගක්” ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

අගමැති මෝදි විසින් ‘බුද්ධ භූමි’ ග්‍රන්ථය ඉන්දියාව වෙනුවෙන් තායිලන්තයට ප්‍රදානය කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here