තාමත් රනිල් ජනාධිපති කියලා හිතාගෙන මිනිස්සුන්ට සද්දෙ දාපු මරදානෙ චොප්පෙ‌ගෙ පුතා අන්න අත්අඩංගුවට අරන්! VIDEO I Sri Lanka Latest News

0
10


එක්සත් ජාතික පක්ෂයේ මැදකොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

දෙමටගොඩ පිහිටි ඉඩමක හිමිකරු සහ එම හිමිකරුගේ දියණිය සමඟ ඇති කරගත් ආරවුලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි වාර්තා වේ.

කිත්සිරි රාජපක්ෂ යනු, මරදානේ චොප්පේ යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි අයගේ පුතෙකි.

කිත්සිරි රාජපක්ෂ කොළඹ මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

රනිල් ගාව ඉන්න චොප්පෙගෙ පුතා තාම හිතාගෙන ඉන්නේ රනිල් ජනාධිපති කියලද කොහෙද? කොහොමද සද්දේ? VIDEO I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here