දේශීය පුවත් තාත්තා ගිය පාරේම පුතත් යවයි! I Sri Lanka Latest News By Saru FM Media - May 21, 2025 4:14 PM 0 2 FacebookTwitterPinterestWhatsApp කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News Saru FM Media