ත්‍රිකුණාමලය-මඩකළපුව දුම්රිය රැසක් අවලංගුයි

0
1

නැවත දැනුම් දෙනතුරු නැගෙනහිර මාර්ගයේ ත්‍රිකුණාමලය හා මඩකළපුව පහත සඳහන් දුම්රිය ගමන් වාර අවලංගු කර ඇත. ඒවා පහත පරිදිය.

පෙරවරු 06 කොළඹ කොටුව / මඩකළපුව

සවස 03.15 කොළඹ කොටුව මඩකළපුව නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

රාත්‍රී 09.30 කොළඹ කොටුව / ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය.

රාත්‍රී 11 කොළඹ කොටුව මඩකළපුව රාත්‍රී නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

කොළඹ බලා ධාවනට වන දුම්රියන්….

අලුයම 01.30 මඩකළපුව සිට කොළඹ බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය.

06.10 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය දුම්රිය.

රාත්‍රී 07.40 මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය.

රාත්‍රී 7.30 ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here