තවත් හොර වාහන 25ක් ගැන විමර්ශන

0
6

නීතිවිරෝධී ලෙස තබාගෙන සිටි වාහන 25ක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, පරීක්ෂණවලදී ලබාගත් තොරතුරු මත පදනම්ව අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව පොලිසිය පවසයි.

නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කිරීම සහ ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් වාහන එකලස් කිරීම ඇතුළු තවත් චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

එවැනි වාහන ළඟ තබාගැනීමට සම්බන්ධ බොහෝ පුද්ගලයන් දේශපාලන සගයන් බව පොලිසිය පවසයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here