තවත් වෙන්දේසියක්

0
2


පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ ඇතුළු හිටපු ජනාධිපතිවරු භාවිතා කළ අධි සුඛෝපභෝගී වාහන විකිණීමේ දෙවන අදියර සඳහා කටයුතු සූදානම් කර තිබේ.

මෙම අදියරේදී අධි සුඛෝපභෝගී වාහන 27ක් විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත. ඒ පිළිබඳව නිල නිවේදනය පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here