තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම

0
12


එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළිය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

උතුරේ යුද්ධය හේතුවෙන් ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට සිදුවූ බවත්, ඇතැම් පාරවල් වසා දැමීමට සිදුව ඇති බවත් පැවසු ජනාධිපතිවරයා ඒ සියල්ල විසඳා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩකටයුතු කළ හැකි රටක් ජාතික ජන බලවේගය විසින් සකස් කරන බවයි  ජනාධිපතිවරයා පැවසුවේ.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here