තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14දා) සොයාගෙන ඇත.
මෙම උණ්ඩ තොගය ටී-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ වන අතර එම තොගය තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.
Saru FM Media