තලාවේ අනතුරින් අයෙක් මරුට

0
9

තලාවේ මාරක බස් අනතුරින් පුද්ගලයෙක්ට දිවි අහිමි වී ඇති බව වාර්ත වේ. අනතුරුන් තුවාල ලැබූ ප්‍රමාණය 20 කට වඩා අධික බව වාර්තාවේ

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here