තලාවදී බස් අනතුරක්

0
7

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බව පොලීසිය පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here