සිරිකොතේදී පසුගිය දිනෙක තලතා අතුකෝරාල මහත්මිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර එල්ල කළ චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සජබ දක්ෂයකු වන හේෂා විතානගේ මහතා රත්නපුරෙන් ඉහළට එද්දී අතුකෝරාල මහත්මිය තමන්ගේ තැන සම්බන්ධයෙන් බියට පත්වූ බවත්, එමනිසා හේෂා විතානගේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙහෙයුමක් පක්ෂය ඇතුළේ දියත් කළ බවත්ය.
නමුත් විපක්ෂනායකවරයා ඉතා නිවැරදි තීන්දුවක් ගනිමින් තරුණයන් වෙනුවෙන් පෙනී සිටි බව කී මන්ත්‍රීවරයා ඒ හේතුවෙන් තලතා අතුකෝරල මහත්මිය සජබයෙන් ඉවත් වූ බවද කියා සිටියේය.
තලතාගේ ප්‍රහාරය!
Saru FM Media