තරුණයෙක් අත්අඩංගුවට ගැනීමක් ගැන සමාජ මාධ්‍යයේ පැතිරෙන තොරතුරු ගැන පොලිසියෙන් නිවේදනයක්

0
12


කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවය කළ තරුණයෙක් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් පවතින බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව සඳහන් කළ අතර, සමාජ මාධ්‍යවල සංසරණය වන එම තොරතුරු නිවැරදි නොවන බව අදාළ නිවේදනයේ සඳහන්.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here