බඩ මහත ජෙනරාල්වරු පෙන්ටගනයට අවශ්‍ය නැති බවත් ඔවුන් ගෙදර යායුතු බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග යටතේ තරබාරු ජෙනරාල්වරුන් පෙන්ටගනයෙන් නෙරපා හරිනු ලබන අතර සියලුම හමුදා නිලධාරීන්ගේ බර වසරකට දෙවරක් කිරා මැන බලනු ඇත.
Saru FM Media