තඹලගමුව ප්‍රාදේශීය සභාවේ වැඩි බලය විපක්ෂයට

0
2


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 3580 සභික (03)
සමගි ජන බලවේගය – 3433 සභික (03)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 2690 සභික (02)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය – 2094 සභික (02)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 1691 සභික (02)



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here