තමාට වටින්නේ රට සහ ජනතාව බව සජිත් පවසයි

0
16


තමාට වටින්නේ රට සහ ජනතාව බවත් දුක්විදින ජනතාවගේ දුක මූලික කර ගනිමින් බලය ලබාගන්නා කුහක දේශපාලනයේ තමන් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොළඹදී පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.

 

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here