තංගල්ල මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

0
1

තංගල්ලට ආසන්න මුහුදු තීරයේදී මත්කුඩු කිලෝග්‍රෑම් 376කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියම කළේය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here