තංගල්ල නගර සභාවේ අයවැයත් පරාදයි

0
4

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ඇත.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 09ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here