මෙම වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 40649 වාර්තා වී ඇත.
එහිදී ගතවූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ රෝගීන්ගෙන් සියයට 50 පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
මේ වන විට පවතින වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවධානමත් පවතින අතර වසරේ ගතවු කාලය තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් විසි දෙදෙෙනකු මියගොස් තිබෙන බවද එම ඒකකය කියා සිටී,
ඒ අනුව ඉදිරියේදී ඩෙංගු රෝග මර්ධන වැඩසටහන් සහ ගොඩනැගිලි පරීශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහන් වැඩි කිරීමට අපේක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
Saru FM Media











