ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

0
3


පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ මදුරුවන් බෝ නොවන පරිදි පරිසරය පවත්වාගෙන යාමට සියලු දෙනා අවධානය යොමුකල යුතු බවයි. 

Neth Sound · DR DEEPAL 01

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා. 

Neth Sound · DR DEEPAL 02



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here