ඩී එස් – මහානාම රන් මහ සටන මෙම මස 09 වනදා ඇරඹේ

0
2


කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන රන් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරඟය මෙම මස 09 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වෙනවා. 

ඒ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි. 

මෙවර එම තරඟය තුන් දින තරඟයක් ලෙස පැවැත්වෙන්නේ පළමුවරටයි. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් ලියනගේ මහතා.

Neth Sound · MAHANAMA PRINCIPAL 01

රන් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා. 

Neth Sound · DS PRINCIPAL 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here