ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය සෙන්පති රන්මැලි මහා සෑ වන්දනාව මෙවරත් 

0
10


කොළඹ 07, ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය බෞද්ධ සංගමය  මගින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන සෙන්පති රන්මැලි මහා සෑ වන්දනා’25 පිංකමට සමගාමීව උතුම් කංචුකය පාසලට වැඩම කරවීමේ මහනීය වූ පිංකම 2025 ක් වූ බක් මස 23 වන දින,එනම් හෙට දින පෙ.ව. 9.00 ට සිදු කිරීමට නියමිතයි.

මෙම උතුම් කුසල කර්මය හා සහසම්බන්ධ වී දැකබලා සතුටුව,සාධූ’යැයි කියා අනුමෝදන්ව මහත් ඵල මහානිසංසනීය වූ කුසල සිත් වඩන්නට ඔබ සැමට සමාරාධනා

 

sp;

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here