සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවකු ඊයේ (මැයි 02) සවස අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එම සැකකරු ඊයේ සවස කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
52 හැවිරිදි අයෙකු වන මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනයට ද සම්බන්ධ අයෙකු බවත් පොලීසිය සඳහන් කරයි.
ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කරන ලද්දේ පසුගිය අප්‍රේල් 22 වනදා ය.
Saru FM Media