ඩෑන් ප්‍රියසාද් ගැන කොළඹ ජාතික රෝහලෙන් විශේෂ ප්‍රකාශයක්

0
9


සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.

Neth Sound · DR RUKSHAN 01

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පැවසුවේ නිරායුධ මිනිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි.

Neth Sound · PROF CHARITHA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here