මේ තත්ව වල ඉන්නවා නම් ඩයට් කරන්න පෙර අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න.
කන්න බෑ , කන්න ඕනි කියමින් දුක් වෙවී කවදාවත් ඩයට් කරන්න බෑ..
5. ඔබ ඩයට් ප්ලෑන් එකක ඉන්න බව ගෙදර අය සහ මිතුරන්ට කියන්න.
6.කන බොන දේවල් ගැන අවබෝධයක් තියා ගන්න. ෆෝන් එකේ ඩයට් ඇප්එකක් ඩවුන්ලෝඩ් කරගෙන කෑම ගැන එහි සටහන් තබා ගන්න.
7.හදවතට අවංකව කැප වෙන්න.
Saru FM Media