ඩඩ්ලි සිරිසේනව අල්ලස් කොමිසම හමුවට කැඳවයි

0
2


අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාව ඊයේ (09) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබිණි.

ඒ, එම කොමිසම විසින් පවත්වාගෙන යන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here