මරදාන ටෙක්නිකල් හන්දිය එක් මන්තීරුවක් අවහිර වන ලෙස අද (26දා) පෙරවරුවේ ගසක් වැටීම නිසා කොළඹ නගර මධ්‍යයේ දැඩි මාර්ග තදබදයක් ඇති විණ.
මේ නිසා වාහන වලට කොළඹින් පිටවීමට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවූ අතර මේ හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවයකට පත් විය.
Saru FM Media