හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය 05කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා .
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ .
ටිරාන් අලස් මහතා අද (31) උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා ..
Saru FM Media