පසුගිය කාලය පුරා රට විනාශ කළ පුද්ගලයන් විපක්ෂයේ සිටින බැවින් ඔවුන් සමග එක්ව සභාවන්හි බලය පිහිටුවීමට කටයුතු නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කීය. Sri Lanka Latest News
කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවලදී ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ මාලිමාව දිනුවද බහුතරය නොමැති සභාවල බලය විපක්ෂයේ සහාය ගෙන පිහිටුවීමට සූදානම් බවකි.
Saru FM Media