ටිබෙටයේ භූමිකම්පාවක්

0
2


ටිබෙටයේ ෂිගාට්සේ හි අද (12) අලුයම භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූමිකම්පාව රික්ටර් මාපක 5.5ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ෂිගාට්සේ නගරයට අලුයම 5:11ට පමණ මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here