දේශීය පුවත් ට්‍රම්ප් විශාල බද්දක් ගහන්න යනවා කියලා කල්තියාම දැනගෙන ඉන්දියාව බද්ද අඩු කරගන්න වැඩ කළේ මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 4, 2025 8:55 PM 0 13 FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට විශාල තීරුබද්දක් පනවනතුරු බලා නොසිට, ඊට අවශ්‍ය පිළියම් කල්තියාම යෙදුවේ නම් මෙවැනි ආර්ථික අර්බුදයකට අපට මුහුණ දීමට සිදු නොවනු ඇති බව පා.ම. රවී කරුණානායක මහතා පවසනවා. Saru FM Media