ට්‍රම්ප් ගහපු බද්ද නවත්තලා තියෙන්නේ අනුර යවපු ලියුම නිසාලු! කියන්නේ මාලිමා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්! පව්.. මේ රටේ මිනිස්සු අන්දවන හැටි! VIDEO I Sri Lanka Latest News

0
12


තවදුරටත් මාලිමා ආණ්ඩුව රටේ ජනතාව රවට්ටමින් සිටින බව මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ ට්‍රම්ප් ගැසූ බද්ද තාවකාලිකව අත්හිටවූයේ ජනාධිපතිවරයා යැවූ ලිපිය නිසා බව ආණ්ඩුවේ අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා ඇති බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here